Wednesday, April 24, 2013

මිතු දම හොඳයි බැඳුමන් දුක දෙන හින්දා....


හිත දුර දුවයි ඉනි වැටවල් නැති හන්දා
ලතැවුල් ගෙනෙයි නෙතු අග කඳුළැලි රන්ඳා
අමතක නොවෙයි කිසිදා හද රැඳි ලන්දා
මිතු දම හොඳයි බැඳුමන් දුක දෙන හින්දා....

4 comments:

  1. දුර යන හිතට දඬු වැටවල් බැඳ අල්ලා
    ලතැවුල් නිවන හසරැලි තොල අග කැන්දා
    සුසුමක දුරක් සසරෙන් සසරට රන්ඳා
    බැඳුමන් හොඳයි මිතුදම් අනියත හින්ඳා

    http://vimukthiprabhath.blogspot.com

    ReplyDelete
    Replies
    1. බැඳුමන් සහ මිතුදම් සියල්ල අනියතයි අයියේ... :)

      Delete
    2. ඔපමන අශුභවාදී වූ විට ලෝකයේ ඉතාම සුන්දර දේ වුවද ඉතා අසුන්දරව පෙනෙනු ඇත

      V.P.D

      Delete